%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
Monday, 22 April 2019 - 7:29
කොටස් වෙළඳපොල අද වැසේ
5

Shares
646

Views
පවතින තත්ත්වය යටතේ කොළඹ කොටස් වෙළඳපොල අද දිනයේදි සිය කටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ උපදේශකත්වය මත මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ කොටස් වෙළදපොල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE