Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Monday, 22 April 2019 - 19:42
කොටස් වෙළඳපොළ හෙට ඇරඹේ
9,424

Views
ආරක්ෂක තත්ත්වය මත අද දින වසා දැමුණු කොළඹ කොටස් වෙළදපොළේ ගනුදෙනු හෙට නැවතත් ආරම්භ කෙරෙනවා.

කොටස් වෙළදපොළ මගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගනුදෙනුකරුවන්ට කොටස් හුවමාරු සඳහා වැඩි කාලයක් ලබාදීමට හෙට දිනයේ පූර්ව ගනුදෙනු කාලය පෙරවරු 9 සිට 10.30 දක්වා ක්‍රියාත්මක වන බවයි.

10.30 සිට සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කෙරෙනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE