Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
Tuesday, 23 April 2019 - 20:01
කොටස් වෙළඳපොල පහතට
430

Views
පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම්වලින් පසු අද ප්‍රථම වරට පැවති කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනුවලදී මිල දර්ශක කැපී පෙනෙන ලෙස පහත වැටීමක් පෙන්නුම් කළා.

සමස්ත මිල දර්ශකය ඒකක 195 කින් එනම් සියයට තුනහමාරකින් පමණ පහත වැටුණු අතර, දිනය අවසනදී සටහන් වූයේ 5411.23 ක් ලෙසයි.

කොටස් වෙළඳපොල ප්‍රධාන පෙලේ සමාගම් ඇතුළත් එස්.ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 102.6 කින් පහත වැටී 2607.67 ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව එහි අපගමනය සියයට 3.8 කට ආසන්නයි.rnrn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE