සංචාරකයන් වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක්

Wednesday, 24 April 2019 - 7:36

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්ත්වයත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය පවසන්නේ පොලීසිය සහ යුද හමුදාව සමඟ එක්වෙමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.