%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%9A
Wednesday, 15 May 2019 - 13:16
දඹුල්ලේ එළවළු ගොඩගැසේ
350

Views
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විසින් රැගෙන එන එළවළු තොග යලි අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව එහි කළමනාකරණ භාරය පවසනවා.

පසුගිය දින දෙකෙහි දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් වෙළෙන්ඳන් එළවළු මිලදී ගැනීමට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE