Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 15 May 2019 - 19:20
කොටස් වෙළඳපොල පහළ යයි
118

Views
කොළඹ කොටස් වෙළඳපොල අද පහත වැටීමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 5199.98 ක් ලෙස සටහන් වුණා.

දිනය තුළ කොටස් මිලියන 11.4 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 388.6 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE