%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Thursday, 16 May 2019 - 7:20
නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළට
175

Views
පසුගිය අප්‍රේල් මාසයේදි නිෂ්පාදන ක්‍රියාකාරකම් පහත වැටී ඇති බව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පදනම් කරගනිිමින් මහ බැංකුව ප්‍රකාශ කළා.

ඒ අනුව එය දර්ශකාංක 25.9 කින් අඩුවූ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වය ඊට හේතුවී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE