Hirunews Logo
%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
Thursday, 16 May 2019 - 13:01
පුවක් වගාව ව්‍යාප්ත කිරීමට පියවර
280

Views
පුවක් සඳහා ඉහල ඉල්ලූමක් පැවතීම නිසා එම වගාව ව්‍යාප්ත කිරීමට අපනයන භෝග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ යටතේ දිවයින පුරා තෝරාගත් ප්‍රදේශ කිහිපයක පුවක් පැල ලක්ෂයක් බෙදාදීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම වගාව සඳහා ගොවීන් යොමුකරමින් පවතින ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE