සේවා අංශයේ පහත වැටීමක්

Saturday, 18 May 2019 - 19:38

%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පසුගිය මාසයේදී මෙරට සේවා අංශයේ පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

මහබැංකු වාර්තාවලට අනුව, 2015 වසරේ මැයි මාසයෙන් පසු සේවා අංශයේ පැහැදිලි බිඳ වැටීමක් මෙම මාසය තුළ දක්නට ලැබීම විශේෂත්වයක්.

නව ව්‍යාපාර, සේවා නියුක්තිය මෙන්ම ව්‍යාපාර ක්‍රියාකාරකම් මෙහිදී අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ලබන මාසය වනවිට මෙම තත්ත්වය සාමාන්‍ය මට්ටමට පත්වනු ඇතැයි මහබැංකුව විශ්වාසය පළ කළා.\r\n