රුපියල අවප්‍රමාණ වීමෙන් ඖෂධ මිල ඉහළට

Sunday, 19 May 2019 - 8:19

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මේ වසර තුළදී රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණ වීම නිසා පාලන මිලට යටත්වූ ඖෂධ වර්ගවල මිලද සියයට 14.4 කින් ඉහළ නැංවීමට සිදුව තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වසරේදී රුපියල් 153 සිට රුපියල් 182 දක්වා පහත වැටුණා.

ඒ අනුව පාලන මිලට යටත්ව තිබූ ඖෂධ වර්ග 48 ක මිලද ඊට සාපේක්ෂව ඉහළ නැංවීමට සිදුවූ බව සඳහන්.