Hirunews Logo
%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Tuesday, 21 May 2019 - 13:06
කෘෂි නිෂ්පාදන ගැන දත්ත වාර්තාවක්
121

Views
රටේ කෘෂි නිෂ්පාදනය මෙන්ම, කෘෂි බෝග ආනයනය පිළිබදව දත්ත වාර්තාවක් සකස් කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, රටට අවශ්‍ය බෝග වර්ග මෙන්ම, ආනයනය කළ යුතු බෝග වර්ග පිලිබඳව මෙම දත්ත වාර්තාවට තොරතුරු ඇතුළත් කරනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE