Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 21 May 2019 - 20:00
කොළඹ සහ ලන්ඩන් කොටස් හුවමාරු අතර අවබෝධතා ගිවිසුමක්
85

Views
විදේශ වෙළඳපොලේ රුපියල් සහ ඩොලර් බැඳුම්කර අලෙවිය සඳහා කොළඹ කොටස් වෙළඳපොල සහ ලන්ඩන් කොටස් හුවමාරුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව මෙරට බැඳුම්කර විදේශයන්හි ප්‍රවර්ධනය සඳහා ලන්ඩන් කොටස් වෙළඳපොල කටයුතු කරන අතර, ප්‍රාග්ධන වෙළඳපොල පිළිබඳ උපදේශනයන්ද කොළඹ කොටස් වෙළඳපොලට ලබාදෙනු ඇති.

ශ්‍රී ලංකාව මේ වසරේදි ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක් වටිනා ස්වෛරීත්ව බැඳුම්කර විදේශ වෙළඳපොලේ අලෙවිකරනු ලැබුවා.

 


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE