%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
Wednesday, 22 May 2019 - 7:31
ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමට නව වැඩපිළිවෙලක්
350

Views
විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමේදී නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගෘහ සේවිකාවන්ට වඩා පුහුණු ශ්‍රමිකයින් හා අර්ධ පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීමටයි අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE