Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 24 May 2019 - 8:09
කොටස් වෙළදපොල සුළු වර්ධනයක්
99

Views
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, මහා පරිමාණ සමාගම්වල කොටස් මිලදී ගැනීම සඳහා උද්යෝගයක් පැවති බව තැරැව්කරුවන් ප්‍රකාශ කළා.

සමස්ත දර්ශකය දිනය අවසන දී සටහන් වූයේ 5305.80ක් ලෙසයි.

කෙසේ නමුත් කොටස් වෙළදපොළ මුළු පිරිවැටුම ඊයේ දිනයේදී රුපියල් මිලියන 83.4කට සීමා වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE