%E0%B6%B8%E0%B7%94%E0%B6%82+%E0%B6%87%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A2%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
Saturday, 25 May 2019 - 7:35
මුං ඇට සහ රට කජු ගෙන්වීම නතර වන ලකුණු
182

Views
මුං ඇට සහ රට කජු ගෙන්වීම ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදියි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ වන විටත් උඳු ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE