Hirunews Logo
2018+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94.%E0%B6%B6%E0%B7%92.+2050+%E0%B6%9A%E0%B7%8A
Saturday, 25 May 2019 - 19:08
2018 සමස්ත රාජ්‍ය ණය ගෙවීම් රු.බි. 2050 ක්
110

Views
2018 වසර තුළ සමස්ත රාජ්‍ය ණය ගෙවීම් රුපියල් බිලියන 2050.6 ක් ලෙස සටහන් වී තිබෙනවා.

දේශීය ණය සේවාකරණ ගෙවීම්, රුපියල් බිලියන 1515.7 ක් සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් බිලියන 534.9 ක් ඊට ඇතුළත්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE