%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 10 June 2019 - 18:54
තෙල් මිල කමිටුව රැස්වෙයි
1

Shares
211

Views
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත්‍ර කමිටුව මේ වන විට රැස්වී සිටිනවා.

ඒ, මිල සූත්‍රයකට අනුව සෑම මසකම 10 වනදා සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනය සඳහායි.

පසුගිය මස 10 වනදා ඉන්ධන මිල සංශෝධනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් සහ 95 වර්ගයේ ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ නංවනු ලැබුවා.

ඊට අමතරව සුපර් ඞීසල් ලීටරයක මිල ද රුපියල් 2කින් ඉහළ දැමුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE