Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Tuesday, 11 June 2019 - 13:29
රුපියල තවදුරටත් පහළට
2

Shares
247

Views
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පවතින්නේ තවදුරටත් පහළ මට්ටමකයි.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 178යි ශත 29ක් ලෙසයි.

කෙසේ නමුත්, පසුගිය වසරේදී සියයට 16කින් පමණ පහත වැටුණු රුපියලේ අගය මෙම වසරේදී සියයට 3.51කින් ශක්තිමත් වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE