%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Wednesday, 12 June 2019 - 12:30
එළවළු මිල ඉහළට
2

Shares
241

Views
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති යූ.බී.ඒකනායක කියා සිටියේ කැරට්, බෝංචි, මාළුමිරිස් වැනි එළවළු කිලෝග්‍රෑමයක් රුපියල් 100 ට වඩා වැඩි මිලකට අලෙවි වන බවයි.

කෙසේ වෙතත්, බණ්ඩක්කා, මෑකරල්, පිපිංඤ්ඤා වැනි පහත රට එළවළු වර්ගවල මිල පහත බැස තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE