2018+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
Thursday, 13 June 2019 - 7:31
2018 පොල් අස්වැන්න පහලට
111

Views
පසුගිය වසරට සාපේක්ෂව 2018 වසරේ පළමු කාර්තුවේදී පොල් අස්වැන්න පහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් දෙවන සහ තුන්වන කාර්තුවේ සියයට 7.1 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි මහ බැංකු වාර්තා සඳහන් කළේ.

මෙලෙස පළමු කාර්තුවේදී පොල් අස්වැන්න පහළ යාමට හේතුවූයේ පොල් වගා කෙරෙන ප්‍රදේශවලට පැවති අධික වර්ෂාපතනයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE