නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට

Saturday, 15 June 2019 - 7:56

%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
මැයි මාසය වනවිට රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වූ බව මහබැංකුව ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පදනම් කර ගනිමින්.

එය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී ඒකක 9.7 කින් ඉහළ ගොස් තිබුණා.

අදාළ කාලය තුළ රෙදිපිලි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයන්හි ක්‍රියාකාරකම් මෙන්ම, නව ඇණවුම් ද සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කළ බව මහබැංකුව ප්‍රකාශ කරනවා.