Hirunews Logo
%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%AD%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Sunday, 16 June 2019 - 7:33
පළමු කාර්තුවේ අගරු ණය ප්‍රතිශතය ඉහළට
95

Views
මේ වසරේ පළමු කාර්තුව තුළ මෙරට බැංකු පද්ධතියේ අගරු ණය ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ණය නිකුතු වර්ධනය වීමක්ද දක්නට නොලැබෙන බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලූම බැංකුවල දළ අක්‍රිය ණය ප්‍රතිශතය මෙලෙස ඉහළ යාම විශේෂත්වයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE