%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+5%2C000%E0%B6%9A%E0%B7%8A
Monday, 17 June 2019 - 13:09
අපනයන ගම්මාන 5,000ක්
167

Views
මෙරට පළමු අපනයන ගම්මානය පිහිටුවීම දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී අද (17) පෙරවරුවේ සිදු කෙරුණා.

ගොවීන් විසින් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳපොළට ගැලපෙන පරිදි අගය එකතු කිරීම, ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම අපනයන නිෂ්පාදන ගම්මානය පිහිටු වන බවයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සඳහන් කළේ.

අදියර දෙකක් යටතේ දීපව්‍යාප්තව මෙවැනි අපනයන ගම්මාන 5000ක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE