Hirunews Logo
%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
Wednesday, 19 June 2019 - 20:06
අමාත්‍යාංශවල වියදම් කපාහැරීම රටට අහිතකරයි - ආර්ථික විශ්ලේෂකයින්
159

Views
අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15 කින් කපා හැරීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය, සංවර්ධනය කෙරෙහි ඉදිරියේදී අහිතකර අන්දමින් බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

රජයේ ආදායම අඩුවීම, මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න කියා සිටියේ.

මෙවැනි තීරණ හරහා අයවැය ලේඛනයේ ඇති විශ්වසනීයත්වයද බිඳ වැටෙන බව ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධනගේ අදහසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE