වැවිලි ක්‍ෂේත්‍රයට කාර්යසාධන බලකායක්

Thursday, 20 June 2019 - 7:14

%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%99%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වැවිලි ක්‍ෂේත්‍රයේ තිරසර බව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

වසර 3 ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක එම කාර්ය සාධන බලකායට වැවිලි ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන් 10 දෙනෙකු ඇතුළත්.