%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Tuesday, 25 June 2019 - 13:03
මාළු මිල ඉහළට
220

Views
නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග දිවයිනට බලපා ඇති සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්ස්‍ය මිල ගණන්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බව ධීවර සංස්ථාව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ රුපියල් 300 ක්ව පැවති හුරුල්ලන් කිලෝවක් රුපියල් 400ක මිලකටත් තලපත් කිලෝවක් රුපියල් 1200 ක මිලකට අලෙවි වන බවයි.

මේ හේතුවෙන් අනෙකුත් මාළු වර්ගවල ද මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE