දේශීය දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමට වැඩසටහනක්

Tuesday, 25 June 2019 - 19:24

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
දේශීය නැවුම් දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ පුළුල් වැඩසටනක් දියත් කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් මිලියන 20 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ඒ යටතේ කාන්තා මූලික පවුල් මගින් පවත්වාගෙන යනු ලබන කිරි ගොවිපල සඳහා සියයට 50 ක රජයේ දායකත්වය යටතේ රුපියල් 80,000 ක උපරිමයකට යටත්ව කිරි ගවයෙකු ලබාදෙන බවද සඳහන්.