%E0%B6%A9%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Wednesday, 26 June 2019 - 12:58
ඩීසල් පෙට්‍රල් ආනයනයේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
1

Shares
171

Views
ඉදිරි මාස 8 ක කාලය සඳහා අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ - විටෝල් ඒෂියා පුද්ගලික සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, සුපර් ඩීසල් බැරල් හාරලක්ෂ 20,000 ක් ඔටෝ ඩීසල් බැරල් දසලක්ෂ 40,000 ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් දස ලක්ෂ 84,000 ක් මෙම සමාගම හරහා ආනයනය කෙරෙනු ඇති.

විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගම වෙත පිරිනැමීමටයි තීරණය වී ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE