%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
Wednesday, 10 July 2019 - 13:24
සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
94

Views
මෙරටට පැමිණෙන ගුවන් සමාගම් වලින් අය කරනු ලබන ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව උද්ගතවී ඇති තත්ත්වය සලකා මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිවූ බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සංචාරක සංවර්ධන වනජිවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියේ.

මේ යටතේ ගුවන් සමාගම් සදහා මෙරටදී සපයනු ලබන ඉන්ධන සහ ලිහිසි තෙල්, භූමිය මත මෙරට සිදුකරන මෙහෙයුම් යනාදි සේවාවන් සැපයීම වෙනුවෙන් අය කරනු ලබන ගාස්තු අඩු වන බව ද අමාත්‍යවරයා සදහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE