Hirunews Logo
%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+22%2C500+%E0%B6%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 11 July 2019 - 7:27
මිලියන 22,500 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වෙයි
96

Views
රුපියල් මිලියන 22,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දෙසියක් ඊයේ පැවැත්වුණා.

ඒ අනුව මිලියන 3000ක බිල්පත් දින 91 කින් ද, මිලියන 5000ක බිල්පත් දින 182 කින් ද, ඉතිරි මිලියන 14,500 ක බිල්පත් දින 364 කින් ද කල් පිරෙන පරිදි වෙන්දේසි කළ බවයි මහ බැංකුව සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE