%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Thursday, 11 July 2019 - 19:59
වට්ටක්කා මිල ඉහළට
240

Views
පසුගිය මාස කිහිපයේ රුපියල් 5 ක් වැනි මිලකට අලෙවි වූ වට්ටක්කා කිලෝවක මිල ගණන් මේ වනවිට රුපියල් 200 ඉක්මවා තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කළේ මිල අඩු වීම හේතුවෙන් ගොවීන් වට්ටක්කා වගා නොකිරීමත් සමග ඉල්ලූමට සරිලන සැපයුමක් නොතිබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE