%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Friday, 12 July 2019 - 8:29
විදේශ සංචිත ඉහළට
208

Views
මෙරට විදේශ සංචිතය ජුනි මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 8.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවලින් විදේශ විනිමය රට තුළට ගලා ඒම එලෙස විදේශ සංචිත ඉහළ යාමට හේතුවයි.

ඒ අනුව මෙරට වත්මන් විදේශ සංචිතය මාස 5.1ක ආනයන සඳහා ප්‍රමාණවත් වන බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE