Hirunews Logo
%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Saturday, 13 July 2019 - 7:32
මහබැංකුව, පෞද්ගලික අංශය වෙත ණය වර්ධනයක් අපේක්ෂාවෙන්
117

Views
මේ වසර අවසන් වනවිට වානිජ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණය ඉහළ යනු ඇතැයි මහබැංකුව අපේක්ෂා කරනවා.

වසරේ පළමු මාස 5 තුළ එහි වර්ධනයේ අඛන්ඩ පහළ යාමක් පෙන්නුම් කෙරුණා.

කෙසේ වෙතත්, වෙළඳපොළ ණය අනුපාතික වල අපේක්ෂිත පහළ යාමත් සමඟ පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය ඉහළ යනු ඇතැයි මහබැංකුව සඳහන් කරනවා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE