%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA
Sunday, 14 July 2019 - 18:48
රජයේ ගබඩාවල වී කුණු කොල්ලයට විකිණීමේ සූදානමක් - ගොවිජන සම්මේලනය
74

Views
රජයේ ගබඩා වල පවතින වී පාරිභෝගික ජනතාවට සහන මිලට ලබා නොදි අඩු මිලකට විකිණීමට ආණ්ඩුව සුදානම් වන බවට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය චෝදනා කරනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE