%E0%B6%BA%E0%B7%85+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
Monday, 15 July 2019 - 7:13
යළ ගැන ආණ්ඩුවේ තීරණය
129

Views
මෙවර යළ කන්නයේදී ප්‍රමාණවත් අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි බැවින් රජය සතු වී තොග තවදුරටත් ගබඩා කර තබා ගැනීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ  කළා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර - මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ ඊයේ පැවති ධීවර කාර්මිකයන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE