%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Monday, 15 July 2019 - 9:37
චීනයේ ආර්ථීක වර්ධන වේගය පහළට
65

Views
දශක 3 කට පසු මෙම වසරේ දෙවන කාර්තුව තුළ චීනයේ ආර්ථික වර්ධන වේගය සැළකිය යුතු අගයකින් පහත වැටී තිබෙනවා.

ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධය ඊට හේතුවී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. වසරේ පළමු කාර්තුවේදී සියයට 6.4 ක්ව පැවති ආර්ථික වර්ධන වේගය 6.2 ක් දක්වා පහත වැටී තිබෙනවා.

2018 වසරේ චීනයේ දළ ජාතික නිෂ්පාදිතය 6.6 ක් වූ අතර, එය මෙම වසරේදී සැළකිය යුතු ලෙස අඩුවිය හැකි බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ. මේ අතර පළමු මාස 6 තුළ චීනයේ අපනයන කටයුතුද දශම 1 කින් අඩුවී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE