%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A
Monday, 15 July 2019 - 19:28
මිරිදිය ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්
1

Shares
135

Views
මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ට විශ්‍රාම වැටුපක් හඳුන්වාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් පවසනවා.

මිරිදිය මත්ස්‍ය වගා ක්‍රමය දිවයින පුරා ප්‍රචලිත කිරීමටත්, පුරන්වූ ඉඩම් හා වගා කළ නොහැකි භූමි හඳුනා ගෙන ඒවායෙහි පොකුණු ඉදිකරමින් ජලජීවි වගාව හඳුන්වාදීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා සඳහන් කළේ අනුරාධපුරයේ අද පැවති සමුළුවකට එක්වෙමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE