%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 16 July 2019 - 7:54
කොටස් වෙළඳපොළ නාමික වර්ධනයක්
74

Views
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ නාමික වර්ධනයක් පෙන්නුම් කළ අතර, පිරිවැටුම කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබුණා.

සමස්ත දර්ශකය දිනය අවසන දී 5587ක් ලෙස සටහන් වූ අතර, පිරිවැටුම රුපියල් බිලියන 9ක් දක්වා ඉහළ ගියේ මාස 15කින් ඉහළම අගය සලකුණු කරමින්.

ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේ වාර්තා වූ රුපියල් බිලියන 13ක පිරිවැටුමෙන් අනතුරුව වාර්තා වූ ඉහළම අගයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE