%E0%B7%80%E0%B7%83%E0%B6%BB+6%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
Tuesday, 16 July 2019 - 13:13
වසර 6කින් රන් මිල වැඩිම අගයට
236

Views
ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත මේ මස අවසානයේ කපා හැරීමේ ප්‍රවනතාව මත ලෝක වෙළදපොලේ රන් මිල මේ වන විට වසර 6කින් ඉහළම අගයට පැමිණ තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1413යි ශත 50ක් ලෙසයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE