උතුර පළාතේ යළි කජු වගාව ව්‍යාප්ත කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර ඊට උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඉඩම් කොමසාරිස් කාර්යාලයේ සහ කජු සංස්ථාවේ නිලධාරීන් එක්ව සිටියා.
උතුර පළාතේ ජන ජීවිතය නගා සිටුවීමේ එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර කජු වගාව ආශ්රිත රැකියා අවස්ථා පුළුල් කිරීම සහ ඉල්ලූමට සරිලන කජු සැපයුමක් ලබාදීම ද මෙහි අරමුණ වී තිබෙනවා.