%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Saturday, 20 July 2019 - 7:54
රුපියල දුර්වල වෙයි
1

Shares
184

Views
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දුර්වලවීමක් ඊයේ දක්නට ලැබුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 177යි ශත 40ක් ලෙසයි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE