%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 21 July 2019 - 8:01
සංචාරක ආගමනයේ ප්‍රකෘතිමත් වීමක්
184

Views
දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ප්‍රකෘතිමත් වෙමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ජූලි මාසයේ දෙවන සතිය තුළ එලෙස දිනකට පැමිණි සංචාරකයන්ගේ සාමාන්‍යය 4,000 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

පළමු සතියේ එය සටහන් වූයේ 3200 ක් ලෙසයි.

කෙසේ නමුත් සංචාරක ආගමනයේ දෛනික සාමාන්‍යය පසුගිය වසරේ ජූලි මාසය සැළකූ විට තවදුරටත් සියයට 45 අඩු අගයක් සළකුණු කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE