පිත්තල කර්මාන්තකරුවන් සහනදායී ණය ඉල්ලයි

Monday, 22 July 2019 - 8:51

%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%93+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කුඩා කර්මාන්තකරුවන්ට සියයට 6ක සහනදායී පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාගැනීමේදී තමන්ට ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බව පිත්තල කර්මාන්තකරුවන් පවසනවා.

ඒ හේතුවෙන් තමන්ට වැඩි පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමට සිදුව ඇති බවයි පිත්තල වාස්තු කර්මාන්තකරුවන්ගේ සංගමයේ උප සභාපති ඇන්තනී චාල්ස් කියා සිටියේ.