%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+-+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+2023+%E0%B6%AF%E0%B7%93
Monday, 12 August 2019 - 12:49
කොටුව - කඩුවෙල සැහැල්ලූ දුම්රිය මාර්ගය 2023 දී
142

Views
2023 වසර වන විට කඩුවෙල සිට කොළඹ - කොටුව දක්වා සැහැල්ලූ දුම්රිය මාර්ගයක් ඉදිකර අවසන් කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කඩුවෙල රනාල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE