%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
Monday, 12 August 2019 - 20:05
සෞදි ඇරම්කෝ ඉන්දියාවේ දැවැන්ත ආයෝජනයක
142

Views
ලොව වඩාත්ම ලාභදායී සමාගම වන සෞදි අරාබියේ ඇරම්කෝ, ඉන්දියාවේ රිලායන්ස් කර්මාන්ත සමූහයේ ඉන්ධන පිරිපහදු මෙහෙයුම්වල ඩොලර් බිලියන 15ක දැවැන්ත ආයෝජනයකට සැරසෙනවා.

රිලායන්ස් සභාපති මුකේෂ් අම්බානි, මුම්බායි නුවර දී අද ප්‍රකාශ කළේ සිය සමාගමේ සියයට 20ක කොටස්වල ඇරම්කෝ ආයෝජනය ඉන්දියාවේ මෙතෙක් සිදුකළ විශාලතම ආයෝජනයක් බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE