%E0%B6%B6%E0%B6%A9%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+50%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
Wednesday, 14 August 2019 - 13:06
බඩඉරිඟු ටොන් 50,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය
85

Views
සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙටි‍්‍රක් ටොන් 50,000 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වසරේ දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙලෙස බඩඉරිඟු ආනයනය සිදුකරන අතර, ඒවා සත්ත්ව පාලනයේ නියුතු සමාගම්වල ඉල්ලුම මත බෙදා හැරීමට කටයුතු කරනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE