%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 14 August 2019 - 19:30
වී වියලීමේ තාක්ෂණය ප්‍රචලිත කිරීමට ව්‍යාපෘතියක්
86

Views
වී අස්වැන්නට අදාළ වියලීමේ තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන 5 ක ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජංගම වියලනයක් සහ ස්ථාවර වියලනයක්, රජය විසින් දරණු ලබන වියදම නැවත අය කරගැනීමේ යාන්ත්‍රණයක් සහිතව ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE