%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 15 August 2019 - 7:36
කාම්බෝජය සමග අවබෝධතා ගිවිසුමක්
61

Views
සංචාරක ක්‍ෂේත්‍රයේ වර්ධනය සඳහා කාම්බෝජ රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග සංචාරක ක්‍ෂේත්‍රයේ දෙරට අතර සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE