%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
Saturday, 17 August 2019 - 7:52
කොටස් වෙළඳපොළ පහතට
1

Shares
153

Views
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළා.

සමස්ත දර්ශකය දිනය අවසන දී 5894.51ක් ලෙස සටහන් වූ අතර, ඒ, අගෝස්තු 8 වන දායින් පසු වාර්තා වූ අවම අගයයි.

එමෙන්ම, සති 8කට පසු කොටස් වෙළදපොළ මිල දර්ශක පහත වැටුණු පළමු සතියයි ඊයේ අවසන් වූයේ.

කොළඹ කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 334ක්. සමාගම් 59ක කොටස් එහිදී ඉහළ ගිය අතර, 71ක කොටස් පහත වැටුණා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE