%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Sunday, 18 August 2019 - 8:21
රන් මිල ඉහළට
1

Shares
201

Views
ගෝලීය ආර්ථීක අර්බුදය උත්සන්නවීමේ අවදානම හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල මේ වනවිට ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා.

කෙසේ නමුත් ඊට පෙර ඇමරිකානු චීන වෙළඳ යුද්ධය හමුවේ රන් මිලෙහි පහත වැටීමක් දක්නට ලැබුණා.

ආර්ථික අවපාතයක් ඇතිවීමේ අවදානම හේතුවෙන් ආයෝජකයන් රන් මිලදී ගැනීම ඉහළ යාම දැන් ලෝක වෙළඳපොලේ රත්‍රං මිල ඉහළ යාමට හේතුවයි.

ඉන්දීය සංචිත බැංකුවද සිය විදේශ සංචිතය ශක්තිමත් කිරීමේ අරමුණින් රන් මිලදී ගැනීම ඉහළ ගොස් තිබෙනවා.

ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1500 සීමාවේයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE